3 4 5 6 7 8 9 10 11 12 1 2

ආයුබෝවන් !

ආදරණීය දෙමව්පියනි , දරු දැරියනි ඔබ සැම

පින්සර ඉස්කෝලේ සයිබර් අවකාශයට සාදරයෙන් පිළිගනිමු

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සවිමත් පදනමක් සහිතව විධිමත් මගපෙන්වීමක් යටතේ ඔබගේ දරු දැරියන් පෝෂණය කිරීමට අපට හැකියාව ලැබී ඇත. ” සිසු මනස “ සාරවත් දැනුමෙන් පෝෂණය කළ යුතුය. මනා අවබෝධයකින් එය සැතපවිය යුතුය. නිසරු බොළඳ සංකල්ප වලින් මුලා නොවූ සැබෑ ජීවන මග අවබෝධ කරගත් අනාගත පරපුරක් බිහි කළ හැක්කේ එවිටය.

අප රටට අවශ්‍ය වන්නේ විද්‍යාත්මකව සිතන පතන අනාගත පරපුරක්ය. ඒ කාර්ය සඳහා අප අභිමානවත් මෙහෙවරක් ආරම්භ කරමු. මේ නිසා විභාග සඳහා සවිමත් පදනමක් සහිතව විශිෂ්ඨ ප්‍රතිඵල සඳහා මඟ පෙන්වීමක් දරු දැරියන්ට ලබාදීම 

අපගේ ඒකායන අරමුණයි.

sign-up

ලියාපදිංචි වීම

Create your free account in just a few seconds. Sign up with your email and start your journey toward academic success.

generate

දෙමව්පියන්ට

Select the subjects and topics you need to study. Our system will generate tailored practice papers based on your preferences. Get a variety of questions to challenge your knowledge and prepare for the real exam.

paper-activity

Complete Your Papers

Take the generated papers online. Our intuitive interface makes it easy to answer questions, track your progress, and manage your time effectively.

result

පන්ති කාමරය

Once you've completed a paper, instantly view your results. See detailed feedback on your answers, understand where you excelled, and identify areas for improvement.

ඉගැන්වීම් ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා සකසා ඇති කෙටි වීඩියෝ පාඩම් , අභ්‍යාසයන් හා සජීවී ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයන් සඳහා නිදර්ශක

අප ආයතනය ඔබගේ හෙට ඉදිවෙන අලුත් ලෝකයේ දැනුම ඔබට ලබා දෙන්නට ඉදිකෙරුනු ආයතනයකි.

දැන් ඔබේ වාරයයි. ඒ මහඟු කාර්යයේ ඔබද කොටස්කරුවෙකු වන්න.......

ආදරණීය දුවේ , පුතේ හෙට ඉදිවන නව ලෝකය ඔබගේය. ඒ ලොවේ ඔබගේ ලෝකය තනන්නට අද දිනයේ ඔබේ අනාගතය සැලසුම් කිරීම බුද්ධිමත් ශ්‍රී ලාංකික දරු, දැරියන්ගේ සිරිතයි. තාක්ෂණික දැනුමෙන් සන්නද්ධව අලුත් ලෝකයේ
අලුත් දැනුම සහ අලුත් නිමැවුම් සොයන්නට, තනන්නට වෙහෙස වන්න.

ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලබාදීම අපගේ අරමුණයි.

margo-brodowicz-183156-unsplash

hfgADFfadfvjhAFDjhFjhZdjsfdyAFGFFF

fabio-mangione-236846-unsplash

hfgADFfadfvjhAFDjhFjhZdjsfdyAFGFFF

etienne-beauregard-riverin-48305-unsplash

hfgADFfadfvjhAFDjhFjhZdjsfdyAFGFFF

dorigo-wu-14676-unsplash

hfgADFfadfvjhAFDjhFjhZdjsfdyAFGFFF

Download our mobile app, Be the first

We’re thrilled to announce that pinsaraiskole.lk is bringing the power of learning right to your fingertips with our mobile app! Whether you’re commuting, traveling, or simply away from your computer, our mobile app will ensure that your educational journey continues seamlessly,

Get In Touch!

At pinsaraiskole.lk, we value your feedback, questions, and suggestions. Whether you have inquiries about our services, need assistance, or just want to share your experience, we’re here to help.

Latest Cources

ඔබට ඇති ප්‍රශ්ණ, ගැටළු අපට යොමු කරන්න